Tuesday, October 13, 2015

WINDOWS 8, WINDOWS 8.1 හා WINDOWS 10 activate කරගමු

ඔන්න කස්ටිය අදත් මම වෙනද වගේම ගොඩක් වැදගත් දෙයක් තමා ගෙනාවෙ. Topic එක කියෙව්වාම ඒක උයාලට වැටහෙම්න ඇති නෙහ්. ඇත්තටම කියනව නම් මේක වෙනද ඔයාල කරනව වගේ crack එකක්වත් loader එකක්වත් නෙවෙයි. මේක activator එකක්. මේකෙන් ඔයාලට windows updates ගන්න පුලුවන් වෙන එක තමා විශේෂත්වය. එතකොට ඔයාලට අනං මනං virus guard ඕනෙත් නෑ. කෙලින්ම Windows Defender update කරගෙන use කරන්න පුළුවන්. දැන් මම සරලව කියල දෙන්නම් උයාලට මේක කරන්නෙ කොහොමද කියල.

 මුලින්ම ඔයා පහල link එකෙන් activator එක download කරගන්නකො.
 ඔයාගෙ PC එකේ 'Downloads' folder එකේ මෙන්නෙ මේ විදිහට ඒ file එක ඇති. 

ඒත් ඔයාට පේනව ඇති ඒක තියෙන්නෙ RAR file එකක් විදිහට. ඒ නිසා ඔයා ඒක WinRAR වලින් ectract කරගන්න ඔන. ඔයා ගාව WinRAR නැත්නම් පහල link එකෙන් download කරගෙන install කරගන්න.

RAR file එක උඩ right click කරල extract here දුන්නට පක්සෙ උයාට පහල screenshot එකේ  පෙන්නල තියන file එක උඩ double click කරල installation එක පටන් ගන්න. 

එතනින් පක්සෙ සුපුරුදු විදිහට NEXT දෙන්න තමා තියෙන්නෙ. 
ඔක්කොම next කරාට පක්සෙ ඔයාගෙ installation එක complete. දැන් ඔයා PC එක RESTART කරන්න. එතකොට ඔයාගෙ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා ඇති.

** වැදගත් **

මේ software එක install කරාට පක්සෙ windows වලින් පහල පෙන්නල තියනව වගේ warning එකක් පෙන්නන්න පුළුවන්. ඒත් ඔයා ඒක එච්චර ගණන් ගන්න ඕන නෑ. 
ඉතින් එහෙනම් මම අදට ඔයාලගෙන් සමුගෙන යනව. ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියල එවන්න. ආයෙ දවසක මේ වගේ වැදගත් යමක් එක්ක හම්බවෙමු.
copyright © 2015 SKnEtZ™ Incorporation

No comments:

Post a Comment