Wednesday, October 14, 2015

VLC Media Player එකේ Sinhala Subtitles පේන්න හදාගන්න හැටි

වෙනද වගේම අදත් ඔන්න මම ඔයාලට ගෙනාවෙ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියන දෙයක් ගැන. ගොඩක් වෙලාවට ඔයාල PC එකෙන් films බලන්න ගිහාම තමා ඔයාල මේ ප්‍රශ්නෙට මූන දෙන්නෙ. ඒ ප්‍රශ්නෙ තමා VLC Player එකේ sinhala subtitle එක කොටු කොටු විදිහට පෙන්නන එක. ඉතින් මම වැඩි කතාබහක් නැතුව මේක හදාගන්නෙ කොහොමද කියල ඔයාට කියල දෙන්නම්.

සින්හල font එක ස්ථාපනය කර ගැනීම 

මුලින්ම ඔයා ඔයාගෙ PC එකේ sinhala font එක නැත්නම් පහල මම දීල තියන link එකෙන් .ttf file එක download කරගන්න. 
ඊට පස්සෙ download කරගත්ත file එක උඩ  double click කරාට පක්සෙ open වෙන window එකේ උඩින්ම තියන install කියන command  එක දෙන්න. දැන් ඔයාගෙ PC එකේ sinhala font එක ස්ථාපනය වෙලා තියෙන්නෙ.

VLC Player එකේ අවශ්‍ය settings සකසා ගැනීම

දැන් ඔයා VLC Player එක open කරගෙන ඒකෙ Tools කියන option එක උඩට ගිහිල්ල පහත පෙන්නල තියනව වගේ Preferences කියන option එක select කරගන්න.

දැන් ඒ window එකේ තියන subtitles/OSD කියන option එකට යන්න. 

එතන තියන Default Encoding කියන category එකේ Universal (UTF-16) කියන option එක select කරගන්න. 

දැන් ඊට පහලින් තියන font කියන category එකේ ඔයා 'iskoola pota' කියල තියන ඔයා උඩදි install කරගත්ත font එක select කරන්න. 

අවසානයෙදි සුපුරුදු විදියට SAVE කරන්න. ඔයාගෙ අවශ්‍යතාව දැන් ඉෂ්ට වෙලා ඇති. 
දැන් ඔයා sinhala subtitle එක්ක තියන movie එකක් play කරල බලල සතුට විදින්න.
ඉතින් මේ post එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියල මම හිතනව. එහෙම නම් ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න. ආයෙත් මේ වගේ වැදගත් post එකක් එක්ක හම්බවෙමු.

copyright © 2015 SKnEtZ™ Incorporation

Tuesday, October 13, 2015

WINDOWS 8, WINDOWS 8.1 හා WINDOWS 10 activate කරගමු

ඔන්න කස්ටිය අදත් මම වෙනද වගේම ගොඩක් වැදගත් දෙයක් තමා ගෙනාවෙ. Topic එක කියෙව්වාම ඒක උයාලට වැටහෙම්න ඇති නෙහ්. ඇත්තටම කියනව නම් මේක වෙනද ඔයාල කරනව වගේ crack එකක්වත් loader එකක්වත් නෙවෙයි. මේක activator එකක්. මේකෙන් ඔයාලට windows updates ගන්න පුලුවන් වෙන එක තමා විශේෂත්වය. එතකොට ඔයාලට අනං මනං virus guard ඕනෙත් නෑ. කෙලින්ම Windows Defender update කරගෙන use කරන්න පුළුවන්. දැන් මම සරලව කියල දෙන්නම් උයාලට මේක කරන්නෙ කොහොමද කියල.

 මුලින්ම ඔයා පහල link එකෙන් activator එක download කරගන්නකො.
 ඔයාගෙ PC එකේ 'Downloads' folder එකේ මෙන්නෙ මේ විදිහට ඒ file එක ඇති. 

ඒත් ඔයාට පේනව ඇති ඒක තියෙන්නෙ RAR file එකක් විදිහට. ඒ නිසා ඔයා ඒක WinRAR වලින් ectract කරගන්න ඔන. ඔයා ගාව WinRAR නැත්නම් පහල link එකෙන් download කරගෙන install කරගන්න.

RAR file එක උඩ right click කරල extract here දුන්නට පක්සෙ උයාට පහල screenshot එකේ  පෙන්නල තියන file එක උඩ double click කරල installation එක පටන් ගන්න. 

එතනින් පක්සෙ සුපුරුදු විදිහට NEXT දෙන්න තමා තියෙන්නෙ. 
ඔක්කොම next කරාට පක්සෙ ඔයාගෙ installation එක complete. දැන් ඔයා PC එක RESTART කරන්න. එතකොට ඔයාගෙ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා ඇති.

** වැදගත් **

මේ software එක install කරාට පක්සෙ windows වලින් පහල පෙන්නල තියනව වගේ warning එකක් පෙන්නන්න පුළුවන්. ඒත් ඔයා ඒක එච්චර ගණන් ගන්න ඕන නෑ. 
ඉතින් එහෙනම් මම අදට ඔයාලගෙන් සමුගෙන යනව. ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා අපිට කියල එවන්න. ආයෙ දවසක මේ වගේ වැදගත් යමක් එක්ක හම්බවෙමු.
copyright © 2015 SKnEtZ™ Incorporation

Sunday, October 4, 2015

Experience Sinhala Fonts Visible On Your Android Device

Introduction

Hello friends, today also am gonna write another something important for you. Its about how to make sinhala fonts visible on your android device.
All of us know that today android is a popular OS running in most of mobile devices. But the complex scripts such as sinhala fonts are not supported on most of these android devices.
(except: Samsung/LG/Huawei | ex: Sony) 

So users face much difficulty specially when browsing web. To recover this problem android users must root their devise and install sinhala fonts.
But yew should consider that brand new devices meet issue with the guaranty if you root the device. So you should root the device at your own risk.
Today am gonna explain yew how to do this process.

 

ROOTING THE DEVICE

There are two methods to root your device.
1. by connecting your device to PC
2. by installing an app on the android device.
Am gonna explain you how to root from the app on your android device cause its the easiest method.
Here are the steps to follow.
1. First go to SETTINGS > SECURITY and tick on UNKNOWN SOURCES box

2. Then again SETTINGS > ABOUT DEVICE and tap several times on the option BUILD NUMBER. We follow this step in order to activate Developer Options on the device.

3.  Again SETTINGS > DEVELOPER OPTIONS and tick on USB DEBUGGING.

4. Download & Install the iRoot app from the below link.
>> DOWNLOAD iRoot <<

5. Tick on 'I UNDERSTAND AND STILL WANT TO INSTALL IT' option & click on 'INSTALL ANYWAY' option as shown in the below screenshot.

6. Update the app
7. Finally click on the "ROOT NOW" option & your device will be rooted in a moment.

Note: Make sure that you are connected to internet via Mobile Data Or Wi-Fi before rooting the device.

CONFIRM WHETHER THE DEVICE IS ROOTED

After rooting your device using 'iRoot' you should be confirmed whether your device is rooted.
For that follow these Steps.
1. Download and install the "root checker" app from the below link.
>> INSTALL ROOTCHECKER <<

2. Open the app and verify whether the device is rooted.


INSTALLING SINHALA FONT

Now your android device is rooted and you are eligible to install sinhala fonts on it.
For that now follow these Steps.
1. Download the font file from the below link.
>> DOWNLOAD SINHALA FONT <<
2. Download & Install 'iFont' from the below link.
>> DOWNLOAD iFont <<

3. Open the app and go to MY(1) > MY FONT(2) accordingly.

4. Click on highlighted 'CLICK THIS' option.

5. Select the font file "potha.ttf" which will be on your 'download' folder of your device.

6. Select the necessary font size and click 'SET'


FINALIZATION

Your device will be restarted and with the start-up you will be able to view sinhala fonts.
To Confirm that View the Below Texts :)

සැ.යු:
හිතවත් පාඨකයනි,
මම මේ post එක english වලින් ලිව්වෙ මම ඉන්ග්‍රීසි දන්නව කියල පෙන්නන්න නෙවේ. සිංහල පෙන්නන්නෙ නැති device එකකට සිංහලෙන් ලියල වැඩක් නෑ නෙහ් අන්න ඒකයි. ඒත් දැන් උයාලට සිංහල පේනව #සල_ලල_ලා
අපිත් එක්ක සම්බන්ධ වුනාට  ගොඩක් ස්තූතියි. ආයෙත් දවසක මේ වගේ වැදගත් post එකකින් මුණගැහෙමු.

copyright © 2015 SKnEtZ™ Incorporation

Thursday, October 1, 2015

WINDOWS 10 වල Automatic Updates පාලනය කරමු‏

Hello කස්ටිය කොහොමද !! ගොඩාක් කාලෙකට පක්සෙ තමා මට ඔන්න post එකක් ලියන්න ලැබුනෙ. එහෙම එකේ මම අර හැමදාමත් කියනව වගේ ගොඩාක් වැදගත් යමක් තමා මම අද ඔයාලට අරගෙන ආවෙ. වැඩි වදන් නැතුව අපි topic එකට බහිමු.

මේ දවස්වල ගොඩාක් අය windows 10 වලට upgrade වෙලා ඒකෙ තියන මොනව හරි වැරද්දක් කියන කාලයක්. එහෙම වැරදි අතරෙ ඔන්න ඔය මම head එකේ කියපු automatic updates නවත්වන්න බැරි එකකුත් සමාජයෙ හෙනටම කතා වෙනව. මේ නිසාම ගොඩක් කස්ටිය බයයි තමන්ගෙ data පොජ්ජ ඉවර වෙයි කියල updates සේරම download වෙලා. 

ඇත්තම කියනව නම් ඒක ඇත්ත. මොකද Microsoft සමාගම වෙනද වගේ Control Panel එකේ සුපුරුදු විදිහට automatic updates නවත්වන්න option එකක් දීල නෑ.. පළවෙනි screenshots වල මම ඒක ඔයාලට පෙන්නල තියනව. ඒත් මේක පොඩි ක්‍රමයකින් නවත්වන්න පුලුවන්. ඒකට කිසිම software එකක් ඕන නෑ. Windows වල තියන options වලින්මයි හදාගන්න තියෙන්නේ. ආව්ශ් දැන් සතුටුයි නේද #TEEHEE :D


මුලින්ම ඔයාලට කරන්න තියෙන්නෙ Keyboard එකේ "Win+R" press කරල Run එක open කරගන්න එක. ඊට පක්සෙ එතන මම screenshot එකේ පෙන්නල තියන විදිහට 'gpedit.msc' කියල type කරල Enter කරන්න. දැන් ඊළඟ screenshot එකේ විදිහට window එකක් open වේවි.



අන්න ඒ window එකේ ඔයාල 'Computer Configuration' යටතේ තියන 'Administrative Tools' වල "All Settings" කියන option එක select කරගම්න. ඊට පස්සෙ ඔයලට ඒ window එකේම දකුණු පැත්තෙ අයිනෙන් සංසාරෙ වගේ list එකක් පෙන්නාවි. අන්න ඒ list එකේ කොහොමහරි  'CONFIGURE AUTOMATIC UPDATES' කියන එක හොයාගන්න ඕන. 
ඒ වැඩේ ටිකක් ලේසි වෙන ක්‍රමයක් මම ඔයාලට කියන්නම්. ඒ option එක හොයාගන්න අමාරු නිසා ඒ list එක ආවට පක්සෙ Keyboard එකේ 'C' button එක press කරන්න, එතකොට list එකේ C අකුරෙන් පටන් ගන්න තියන තැනට යාවි. එතනින් පහලට arrow key එකෙන් යන්න 'CONFIGURE AUTOMATIC UPDATES' කියන option එක හොය හොයා. කොහොමහරි ඒක හොයාගන්න උත්සහය අත්තරින්න එපා :3


 දැන් ඉතින් ඒක හොයාගෙන විතරක් මදි ඒක උඩ Double click කරන්නත් ඕන. ඊට පක්සෙ උයාලට පහල screenshot එකේ තියනව වගේ window එකක් පෙන්නාවි. ඒ window එකේ screenshot එකේ පෙන්නල තියන විදිහට අන්න ඒ box එකේ 'NOTIFY FOR DOWNLOAD AND NOTIFY FOR INSTALL' කියන option එක select කරගන්න. ඊට පක්සෙ සුපුරුදු විදිහට Apply & OK කරම්න.


දැන් ඉතින් උයාලගෙ අවශ්‍යතාව ඉස්ට වෙලා ඇති. වැඩේ confirm කරගන්න ඔයා settings  වලට ගිහින් 'advanced option' කියන එක බලන්න. ඉහළ screenshot එකේ පෙන්නල තියෙන්නෙ ඔයාගෙ ඉස්ටවුන අවශ්‍යතාවය. 
#සල_ලල_ලා අපි එහෙනම් මේවගේ වැදගත් කතාවක් එක්ක ආයෙ දවසක හමුවෙමු. 

copyright © 2015 SKnEtZ™ Incorporation