Sunday, April 13, 2014

කැත නැතුව ජනෙල් 7 crack කරගමුද

hi යාළුවනේ, ගොඩාක් කාලෙකට පස්සෙ තමයි අපිමේ හම්බවෙන්නෙ මම හිතන්නෙ. පහුගිය කාලෙ set වුන වැඩත් එක්ක blog එක පැත්තෙ එන්න වුනේ නෑ :( ඒත් ඉතින් අපි ඉදල හිටල හරි ආවොත් ඔයාලට වටින දෙයක් දෙන්න තමයි කියල ඔයාල දන්නව නෙහ් :D :D

ඔන්න ඉතින් ඒ විදිහට අද මම ඔයාලට අරං ආවෙ Windows 7 වදයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් විදිහක්. මේක මම specially දාන්නෙ මට මේ  loader එක pen වලට දාල දීලම එපා වෙලා තියන නිසා. ඉතින් මීට පස්සෙ යාළුවො හැමෝටම මේ loader එක වදයක් නැතුව අපේ blog එකෙන් බාගන්න පුළුවන් !!

මුලින්ම මම මේක ගැන වචනයක් කිව්වොත්, මේකෙන් ඇත්තටම වෙන්නෙ ඔයා internet එකට connect වුනාට පස්සෙ ඔයාගෙ WINDOWS unofficial එකක් කියල මාට්ටු වෙන එක වැලැක්වෙන එක. එහෙම මාට්ටු වුනාම තමා අර screen එක කළු වෙනව වගේ ලෙඩ ඔයාට එන්නෙ. අපි දැන් එහෙනම් වැඩේට බහිමු.

මුලින්ම ඔයාල CONTROL PANEL එකට ගිහින් WINDOWS UPDATE කියල search කරල, එතන එන window එකේ මේ පෙන්නල තියනව වගේ "Turn Automatic Updating On or Off" කියන option එක දීල save කරගන්න ඕන. නැත්නම් සේරම දෙල් :O :O



දැන්  ඔයාල පහල තියන Link එකෙන් බාගන්නකො බලන්න භාණ්ඩෙ එහෙනම් .... !!

හැබැයි පුතේ ඔයාලට පේනව ඇති මේක ZIP කරල තියෙන්නෙ කියල. ඔයා Windows වල තියන WinZip වලින් හරි, මම පහලින් දෙන link එක click කරල WinRaR download කරල install කරගෙන හරි file එක extract කරගන්න ඕන. 

Extract කරගත්තට පක්සෙ, දැන් ඔය පහල screenshot එකේ පෙන්නල තියන icon එක double click කරල open කරගන්න.



ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ සුපුරුදු විදිහට එන ඔක්කොම  OK කරන එක තමා.
එහෙම කරගෙන ගියාම කිසිම window එකක් පෙන්නන්නෙ නැතුව (hidden විදිහට) install වේවි. එතකන් විනාඩි 2ක් 3ක් බලන් ඉන්න. ඒට පක්සෙ RESTART වෙන්න අහවි. restart කරන්න. 
off වෙලා on වෙද්දි ඔයාගෙ අවශ්‍යතාවය ඉෂ්ඨ වෙලා ඇති !!

XOXO
- SKnEtZ Web Developers -

2 comments: