Tuesday, April 2, 2013

HTC ONE සහ APPLE IPHONE 5 COMPARE කරල බලමුද

ඔන්න යාලුවනේ අපි අද හදන්නෙ මහ ලොකුවට අලුතින් ආව කියන HTC ONE android smartphone එක ගැන පොඩි වග තුග ටිකක් කියන්න. මේව ලිය ලිය ඉන්නත් මේ දවස්වල මට එච්චර වෙලා .... සංසංදනය පක්සෙ ලියනකං සිංසිං ගාලා මම මේ PHONE කට්ට ගැන පොඩි Introduction පාරක් දාන්නම් :P 

මුලින්ම එහෙනම් බලාගන්නකො මේ අලුත් භාන්ඩෙ කොයි වගෙද කියල  ..........
( සැ.යු: මෙහි ඇතුලත් සියලු චායාරූප HTC ONE හි බව සලකන්න )


දැක්කහම නම් කස්ටියට භාණ්ඩෙ නිකං මරුසිරා වගේ පේනව ඇති. ඒත් ඉතිං සුදූ මේකෙ පොත්ත විතරයි. සම්පූර්ණ කතාව මම රෑට කියන්නම් :D එතකං මේකෙ පච Details ටිකක් බලාගන්න පහල LINK 1 බලන්න 

ඔන්න ඉතින් මම අද ආපහු වැඩේට බැක්ස,, මේ දවස්වල ඉතින් සමහරු SAMSUNG GALAXY S4 එකයි HTC ONE එකයි අල්ලන් මැරෙන්න හදනව.. සමහරු දාගෙන ඒ ෆෝන් කටු දෙක ගැන blog articles ලියනව  හැබැයි වැඩේ තියෙන්නෙ මේකට්ටිය ම තමයි APPLE IPHONE 5 releaze වුන වෙලාවෙත් මැරෙන්න හැදුවෙ  !!!! හරි හරි දැන් ඒව වැඩක් නැහැ දැනටමත් ඔයාල මේ කියන HTC ONE ගැන මම කලින් දීපු LINK 1 බලල දැනගෙන ඇති කියල මම හිතනව.... මම දැන් මේ ඔයාලට පෙන්නන්න යන්නෙ මේ ෆෝන් දෙක අතරෙ comparision 1 ,, ඒ කිව්වෙ සංසංදනයක්. 

Physical Appearance 

මුලින්ම ඔයාල බලන්න මේකෙ physical appearance 1 දිහා..... තනිකර try 1 දීල තියෙන්නෙ APPLE IPHONE 5 එක copy කරන්න නෙහ්හ්,,,, කවෘ කොහොම කිව්වත් දන්නව market 1 තියෙන්නෙ IPHONE වලට කියල,,,, අනේ ඉතින් මේ අසරණ company, COPY කරනව ඇරෙන්නෙ වෙන මොනව කරන්නද නේහ් :D



Operating System

මෙන්න මේක [[midfing]] :p තමයි අපි කතාකරන්න ඕන remarkable feature 1. මේකට ඉතින් තමයි කාට කාටත් ඇඩෙ`න්නෙ. දැන් මේ HTC එකේ තියෙන්නෙ Jelly Bean v4.1.2 upgradable to v4.22 ලුහ්. අපි ඕනම කෙනෙක් එක්ක bet 1ක් අල්ලන්න ready.... පුලුවන්නම් ඔය HTC එකේ applications 10ක් 15ක් open කරල stuck නොවී වැඩ කරල පෙන්නන්න,,,, අපි ready iPhone 5 එකේ තියන තරම් applications open කරල පෙන්නල ඒත් stuck නොවී වැඩ කරවල පෙන්නන්න. මහ ලොකුවට HTX ONE 1ට 2GB RAM එකක් තියනවලු හැබැයි iPhone 1ට නම් තියෙන්නෙ 1GB RAM 1ක් ඒත් ඉතින් කවෘත් දන්නව ඒකෙ තියන සුපිරිබව ^_^ THAT'S THE DIFFERENCE BETWEEN ANDROID & i OS MAN :p


Display

උඩින් පහල වුනා වගෙ සමහරු මේකෙ තියන 1080p HD quality ගැන කතාකරනව තව ඒගොල්ල මේ ෆොන් කට්ටෙ තියෙන 469ppi quality  එකක් ගැන කතා ,,,, එයාල එහෙම ඒක ලොකු කරගෙන කතා කරන්නෙ iPhone එකේ තියන RETINA DISPLAY ගැන අමතක වෙලා වෙන්න ඇති,,,, පව් අහිංසක dial ;) iPhone එකේ 441ppi තමයි, ඒත් ඔය කියන HTC එකේ  display 1ට  iPhone එකේ RETINA  DISPLAY 1ට කිට්ටු වෙන්නවත් බැහැ, ඒක අපේ බුධිමත් ප්‍රේක්ෂක ජනතාව හොදටම දන්නබව අපි දන්නව ....
අනික මේකෙ තියන 5 inch screen 1 නිසා ඒක දාගෙන යන්න කලිසමේ අලුතින් සාක්කුවක් මහන්න වෙනව :D ඒත් iPhone 1ක screen size 1ක වැඩිකරේ එක මාර user friendly විදිහට. මම එහෙම් කිව්වෙ එක අතේ තියාගෙන ඉන්නකොට 1ක මාර පහසුයි, Samsung Galaxy S3 S4, HTC ONE වගෙ නෙවෙයි. 


Memmory

ආයෙ පිස්සුවක් ඇතැ එකෙන්ම iPhone 1 copy කෙරිල්ල නෙහ් කරල .... ඇපල් සමාගම තමයි එදා ඉද`න්ම external memory reject කරේ,, මොකද එයාල කිව්වෙ එහෙම පිටින් මෙමරි ගහන්න ගිහාම DATA TRANSFERRING RATE 1අඩු වෙනව කියල. පැහැදිලි නෙහ් HTC ල කරෙත් ඒකමයි කියල ;>


Data Technology ( Networks )

ආයෙ අහන්න දෙයක් නැහැ,,,, Data Technology superb iPhone එකේද   HTC ONE එකේද කියල පහල  details වලින් බලාගන්නකො......... 
( HTC ONE එකේ  කෙහෙල්මලේ කටු   data technology ගැන කලින් මම දීපු ලින්ක් එකෙන් කියවල ඔයාල දන්නව කියල මම හිතනව )

Network Specifications of Apple iPhone 5

* GSM model A1428*: UMTS/HSPA+/DC-HSDPA (850, 900, 1900, 2100 MHz); GSM/EDGE (850, 900, 1800, 1900 MHz); LTE (Bands 4 and 17)
* CDMA model A1429*: CDMA EV-DO Rev. A and Rev. B (800, 1900, 2100 MHz); UMTS/HSPA+/DC-HSDPA (850, 900, 1900, 2100 MHz); GSM/EDGE (850, 900, 1800, 1900 MHz); LTE (Bands 1, 3, 5, 13, 25)
* GSM model A1429*: UMTS/HSPA+/DC-HSDPA (850, 900, 1900, 2100 MHz); GSM/EDGE (850, 900, 1800, 1900 MHz); LTE (Bands 1, 3, 5)

* 802.11a/b/g/n Wi-Fi (802.11n 2.4GHz and 5GHz)

* Bluetooth 4.0 wireless technology



Features

HTC ONE එකේ 1.7 GHz Processor එකක් තියනවලු :D ශා ශෝක් නෙහ් ...හැබැයි ඉතින් අපි කවෘත් දන්නව APPLE A6 1.2 GHz Duel-Core processor එක ගැන අනික ඒකට ගහන්න පුලුවන් වෙන Processor එකක් නහැ. මම එහෙම කියන්නෙ මොකද දන්නවද ? Processor එකෙන් සුපිරියටම වැඩ ගන්න පුලුවන් එකේ අනික් දේවලුත් Quality වුනාම තමා . අනික එදා ඉදන්ම  අපි දන්නව APPLE එක කොච්චර MULTI -TASKING ද  කියල. ඒකෙ ඕනතරම් Application Active කරගෙන වැඩ කරන්න පුලුවන් Stuck නොවී.
මේ HTC ONE එකේ තියන විකාර වගේ නෙවෙයි iPhone එකේ තියෙන්නෙ Professional දේවල්. ඕන තැනක ගිහින් ආඩම්බරෙන් use කරන්න පුලුවන්. අද HTC ONE ගැන Blog ලියන සමහරුත් එදා එහෙම තම්යි කිව්වෙ. Remote එකක් විඩිහට phone එක වැඩ කරනව ලුහ් !! අපරාදෙ TV companies TVඑකට  Remote 1 ක් හැදුවෙ >_<
තව BLINK FEED කියල 1ක් තියනවලු. ඔය කියන එක්කෙන iPhone එකේ Drop Down Menu එක දැකල නැද්ද කොහෙද. ඔය පික්සු විකාර සෙල්ලම් වගෙ නෙවෙයි iPhone එකෙ PROFESSIONAL විදිහට use කරන්න පුලුවන් apps 800000ත් වඩා තියනව. ආයෙ ඒකට ගහන්න Android වලට තියා BLACKBERRY වලටත් බැරි වුනා. 



Camera Review

මම අන්තිමට ඔයාලට කියන්න යන වැදගත්ම සහ හොදම FEATURE 1ක මේකයි. අද තාමත් iPhone එකේ cam එකට ගහන්න කිසිම smartphone company 1කට බැරි වුනා. HTC ONE එකෙ cam එක 4 ULTRA PIXEL ලු. IPhone 5 එකේ නම් 8 megapixel. 
කොටු ලොකු වුනා කියල අපිට ලොකුද ආහ්හ් ????  කොටු කොච්චර ලොකු වුනත් වැඩක් නැහැ quality එක නැත්නම්. iPhone 5 එකේදි APPLEල  iPhone 5 1ට  අලුතින්ම ගොඩක් ගෙනාව,, Paneroma, Bad Light Effect ඒවයින් කීපයක්. 
මේ වැඩ අක්සෙ HTC ONE එකේ cam1 නිකන් සෙල්ලම් බඩුවක්ම විතරයි ^_^
පහල තියන photo එක compare කරලම බලන්නකො මොකද්ද හොදම කියල .


SUMMERY

ඔන්න ඔහොමයි යාලුවනේ කතාව මම මේ article 1 ලිව්වෙම අදකාලෙ හොද  smartphone 1 ක් ගන්න ගිහාම කශ්ටිය ලෝකෙ පෙරලගෙන කම්පෙයා කරනව නෙහ් මොකද්ද වඩා හොද කියල. ඉතින් ඒකට guide 1ක් විදිහටයි  මේක මම ලිව්වෙ. මතක තියාගන්න මේකත් නිකං කෙල්ලෙක් තෝරගන්නව වගේ තමයි. නාඩගං වලට අහු වෙන්න එපා. PROFESSIONAL 1 ක් බලල ගන්න. ඒකයි අපේ  ADVICE එක !!


XOXO
<< SKnEtZ Developer >>
www.facebook.com/sknetz.org

2 comments:

  1. Machan uthsahaya mama agaya karanawa bn.but ubata godak paces wala waradi wela.idapan pennana.mulinma uba kiyanawa apple eke application unlimited run wenawa gindara wage no lag at all kiyala.ithin ek aththa machan.uba iita passe kiyanawa HtC One eke application 15k thiya 10kwath stuck nowi run karanna ba kiyala.uba danne nathi unata bn apple eka 120000k dila ganiddi rs 25000ta thiyana xperia u eketh bn application 15kata wada gindara wage run karanna puluwan.Uba dannawane ithin multitasking kiyalane ekata kiyanne.ithin machan android wala iita wada plus deyak karanna puluwan kiyala uba heenen wath ahla nathuwa athi.e kiwwe bn android wala puluwan application ekak run weddi eka minimize nowi eka window ekaka thiyeddi eka poddak resize karala thawa app ekak same window ekema run karanna.app dekama eka para use karanna puluwan kisima lag ekak nthuwa.ehema app dekak nemei bn 4k eka window ekakata danna puluwan.screen eka loku nam thawa app daganna puluwan.e wage screen oona tharam ganna unath puluwan bn plus minimize karalath apps thiyaganna puluwan.ethakota pc eken karana wada tika wagema thamai.but no lag amazingly fast.hari dewani eka thamai bn uba hoda apple fan kenek welath lokuwata apple iphone 5 eka gNa kakkumen kathakarath iPhone 5 eka gana hariyatama dannawada kiyana eka mata prashnayak bn.uba kiyanne apple lage ppi 441k thiyei kiyala neda.but machan aththatama apple eke thiyenne 326ppi.eka gana uba danne nathuwa athi bn.heh iita passe mage mithraya kiiwa qwa HtC eke
    1080p display ekai apple lage Non 720p disply ekai gna.htc eke puthe full HD.Apple eka adutharame HD wath na.iita passe my friend kiwwa memory eka gana.memory internal witharak ena eka loku deyak nemei.eka thanikara mooda concept ekak.HTC lata waraduna thanak eka.but un 32 GB version ekenma patan gaththa 16GB denne nathuwa.dan apple lage iPhone 5 eke 16GB gaththa ayata Software update walatama 16GB madi wela thiyenawa.so it's a minus point. Anthimata kiyala thiyenswa data technology eka gna.Apple lage Bluetooth gana kawara kathada.Only apple to apple.So eka nikan sigithi athal ekak wageee.iita passe NFC nathi i5 eka.aneee bn ubata kiyala wadak na.GN BS TC Swt DrMs

    ReplyDelete
  2. Hey am so sorry about you brother. Do you think that i don't know what is multitasking ?? If you bring an ANDROID smartphone i'll show you by stucking it'z apps while apple i phone 5 is not.
    And you say that your Samsung Galaxy s3, s$ can be used just like a computer cause it can work in two apps in same time. Brother you know apple is introducing everything after the other companies are introduced & only after people understand that those features introduced by other smartphone companies are a hell while the features introduced by APPLE(TM) is the best.
    Don' cry darling, you know what Apple iPhone 5 is, and you know how apple get developed. Yet apple haven't introduced something like NFC also :O but in future editions apple will introduced amazing features that other smartphone companies can't think about even !!

    ReplyDelete